/
/
title icon ශ‍්‍රී ලාංකික හෙදියන් 4,000 කට සිංගප්පූරුවේ රැකියා.
ශ‍්‍රී ලාංකික හෙදියන් 4,000 කට සිංගප්පූරුවේ රැකියා.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලාංකික හෙදියන් 4,000 කට සිංගප්පූරුවේ රැකියා.

ලබන වසරේදී ශ‍්‍රී ලාංකික හෙදියන් 4,000 ක් සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප‍්‍රකාශ කළා.

සිංගප්පූරු සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියා සඳහා මෙලෙස ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමිවන්නේ වසර විස්සකට පසුවයි.

මෙහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required