ලංකා කම්කරු කොංග‍්‍රසයේ හිටපු නායකයෙකු වන මුත්තු සිවලිංගම් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.
අද පෙරවරුවේ නුවරඑළියේදී අභාවප‍්‍රාප්ත වනවිට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා.
මුත්තු සිවලිංගම් විවිධ රජයන් යටතේ නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් හොබවා තිබෙනවා.
Home » මුත්තු සිවලිංගම් දිවි ගමනට සමු දෙයි.