/
/
title icon මන්කිපොක්ස් ‘‘එම්පොක්ස්’’ වන ලකුණු.
මන්කිපොක්ස් ‘‘එම්පොක්ස්’’ වන ලකුණු.
Editor
1 year ago
Share:
මන්කිපොක්ස් ‘‘එම්පොක්ස්’’ වන ලකුණු.

මන්කිපොක්ස් වෛසරයේ නාමය, එම්පොක්ස් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ පිළිබඳ තීරණය හෙට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකරනු ලැබුවේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමින්.

1970 වසරේදී කොංගෝ රාජ්‍යයේ නව මස් වියැති දරුවෙකුටයි ප‍්‍රථම වරට මන්කිපොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූයේ.

මේ වනවිට ලොව පුරා මන්කිපොක්ස් ආසාදිතයන් 20,774 ක් වාර්තාවී ඇති අතර, ඔක්තෝම්බර් 25 සිට නොවැම්බර් අටවනදා දක්වා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required