/
/
title icon සමගි ජන බලවේගයේ අලුත් වැඩක් චන්ද්‍රිකා කියයි.
සමගි ජන බලවේගයේ අලුත් වැඩක් චන්ද්‍රිකා කියයි.
Editor
1 year ago
Share:
සමගි ජන බලවේගයේ අලුත් වැඩක් චන්ද්‍රිකා කියයි.

සමස්ත විපක්ෂයම සමගි ජන බලවේගය සමඟ එක්වීම සඳහා සාකච්ඡා කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.

කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළ අතර, නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් පළ කළා.

අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන පුද්ගලයෙකුට සහය ලබාදෙන බවත්, ඉදිරියේදී ඊට අදාළ වැඩපිලිවෙල ජනගත කරන බවත්, හිටපු ජනාධිපතිවරිය මෙහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required