/
/
title icon ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ වැයශීර්ෂ අද අයවැය විවාදයට.
ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ වැයශීර්ෂ අද අයවැය විවාදයට.
Editor
1 year ago
Share:
ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ වැයශීර්ෂ අද අයවැය විවාදයට.

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.

ඒ අනුව ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ ඊයේ ජනාධිපති, අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන 25 ක් විවාදය ලක් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required