/
/
title icon තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ප‍්‍රධානියෙකු දිවයිනට.
තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ප‍්‍රධානියෙකු දිවයිනට.
Editor
1 year ago
Share:
තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ප‍්‍රධානියෙකු දිවයිනට.

ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මෙරටට කැඳවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, පසුගිය පාකිස්තානු තරගාවලියේදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ඒ අනුව දිවයිනට පැමිණෙන ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required