/
/
title icon විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි සති කිහිපයේ.
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි සති කිහිපයේ.
Editor
1 year ago
Share:
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි සති කිහිපයේ.

2021 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ කඩඉම් ලකුණු ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එසේම අමාත්‍යවරයා කියා සිටියේ පාසල් උපකරණ සඳහා වන සෙස් බදු ඉවත් කිරීමට අදාළව යෝජනාවක් ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required