English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැට් බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැන විවාදය 9 වනදා.

Facebook
Twitter
LinkedIn

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය අදයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

ඊයේ දිනයේදී විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුනා.

මේ අතර එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 10 වැනි සෙනසුරාදා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදු කෙරන ප‍්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000