/
/
title icon වැට් බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැන විවාදය 9 වනදා.
වැට් බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැන විවාදය 9 වනදා.
Editor
1 year ago
Share:
වැට් බදු සහ දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැන විවාදය 9 වනදා.

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය අදයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

ඊයේ දිනයේදී විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුනා.

මේ අතර එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය දෙසැම්බර් 09 පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් 10 වැනි සෙනසුරාදා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදු කෙරන ප‍්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required