/
/
title icon HIV පරීක්ෂණයට මසකට 60 ක් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වෙයි.
HIV පරීක්ෂණයට මසකට 60 ක් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වෙයි.
Editor
1 year ago
Share:
HIV පරීක්ෂණයට මසකට 60 ක් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වෙයි.

එච්.අයි.වී ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීම සඳහා මසකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියේ  ඕනෑම පුද්ගලයෙකුට www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට එච්.අයි.වී ආසාදිත වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා වේලාව වෙන්කර ගැනීමට හැකියාව පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required