/
/
title icon ශ‍්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.
ශ‍්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.

පළමු එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60 කින් පරාජයට පත් කිරීමට ඇෆ්ගනිස්ථාන ක‍්‍රීඩකයින් ඊයේ සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන ක‍්‍රීඩකයින් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු අටක් දැවී ලකුණු 294 ක් රැස් කළා. එහිදී ඊබ්‍රාහිම් සඩ්රාන් පන්දු 120 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 106 ක්.

අනතුරුව පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට පන්දු වාර 38 ක් තුළදී සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණයි. එහිදී පැතුම් නිස්සංක ලකුණු 85 ක් සහ වනිඳු හසරංග ලකුණු 66 ක් රැස් කළා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required