/
/
title icon විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්.
විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්.
Editor
1 year ago
Share:
විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ලැබුණු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් තිබෙනවා.

ශ‍්‍රී ලංකා  මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 314.4 ක් ලැබී තිබුණු අතර, මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 355 යි දශම හතරක් ලෙසටයි.

මේ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අපනයන ආදායම ඩොලර් මිලියන 9991.1 ක්.

එමෙන්ම එම කාලසීමාව තුළ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 14,085.2 ක් ලෙසයි මහ බැංකු වාර්තාවේ දැක්වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required