English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්.

Facebook
Twitter
LinkedIn

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ලැබුණු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් තිබෙනවා.

ශ‍්‍රී ලංකා  මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 314.4 ක් ලැබී තිබුණු අතර, මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 355 යි දශම හතරක් ලෙසටයි.

මේ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අපනයන ආදායම ඩොලර් මිලියන 9991.1 ක්.

එමෙන්ම එම කාලසීමාව තුළ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 14,085.2 ක් ලෙසයි මහ බැංකු වාර්තාවේ දැක්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000