/
/
title icon ඕස්ට්‍රේලියානු තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට.
ඕස්ට්‍රේලියානු තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
ඕස්ට්‍රේලියානු තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට.

වසර හතරකට පෙර  ඕස්ට්‍රේලියාවේදී තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2018 වසරේදී 24 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු තරුණියකගේ සිරුරක් එරට වෙරළ තීරයක තිබී හමුවී තිබුණා.

කෙසේ වෙතත් ඝාතකයා කවුරුන්ද යන්න අනාවරණ වී නොතිබූ අතර, ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන්නෙකුට  ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් ලබාදෙන බවට  ඕස්ට්‍රේලියානු රජය දැනුම්දී තිබුණා.

ඒ අනුව ලැබුණු තොරතුරක් මතයි මෙම ඝාතකයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required