/
/
title icon ක‍්‍රිකට් ක්‍රීඩිකා විෂ්මිට සාමන්‍ය පෙළින් A 09 ක්.
ක‍්‍රිකට් ක්‍රීඩිකා විෂ්මිට සාමන්‍ය පෙළින් A 09 ක්.
Editor
1 year ago
Share:
ක‍්‍රිකට් ක්‍රීඩිකා විෂ්මිට සාමන්‍ය පෙළින් A 09 ක්.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විෂ්මි දෙව්මිණි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන තිබෙනවා.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා පිලේ නායිකාව ලෙසද කටයුතු කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required