/
/
title icon ලෝක ශූර ආර්ජන්ටිනාව යළි ජය මාවතට.
ලෝක ශූර ආර්ජන්ටිනාව යළි ජය මාවතට.
Editor
1 year ago
Share:
ලෝක ශූර ආර්ජන්ටිනාව යළි ජය මාවතට.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ආර්ජන්ටිනාව ගෝල දෙකට බින්දුවක් ලෙස මෙක්සිකෝව පරාජයට පත් කළා.

මෙම ජයග‍්‍රහණය පසුගියදා සෞදි අරාබියට පරාජයට පත්වූ ආර්ජන්ටිනාව යළි ජය මාවතට පිවිසීමක් ලෙස සැළකෙනවා.

හැට හතරවන මිනිත්තුවේදී ආජන්ටිනාවේ ලයනල් මෙසී ගෝලයක් ලබාගනු ලැබුවා. දෙවන ගෝලය එන්සෝ ෆර්නැන්ඩස් ලබාගනිමිනුයි දෙකට බින්දුවක් ලෙස මෙක්සිකෝව පරාජයට පත් කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required