/
/
title icon කංසාවලට නියාමන ආයතනයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්.
කංසාවලට නියාමන ආයතනයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්.
Editor
1 year ago
Share:
කංසාවලට නියාමන ආයතනයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්.

කංසා අපනයනය සඳහා බාධාවන් කිහිපයක් පවතින බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ බීජවල සිට අස්වැන්න දක්වා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ක‍්‍රියාවලියක් සකස් කිරීම ප‍්‍රධාන අභියෝගය බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කංසා වගාව සහ භාවිතයට නියාමන ආයතනයක් පිහිටුවිය යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required