English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇෆ්ගන් – ශ‍්‍රී ලංකා දෙවන තරගය වැස්සට සේදෙයි.

Facebook
Twitter
LinkedIn

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ එය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 48 යි පන්දු 2 ක් අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 228 ක් පමණයි.

ලකුණු 229 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර දෙකයි පන්දු හතරක් තුළ ලකුණු 10 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරගය අතහැර දැමීමට සිදුවුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000