/
/
title icon බොරතෙල් බැරලයකට වසරේ අඩුම මිල වාර්තා වෙයි.
බොරතෙල් බැරලයකට වසරේ අඩුම මිල වාර්තා වෙයි.
Editor
1 year ago
Share:
බොරතෙල් බැරලයකට වසරේ අඩුම මිල වාර්තා වෙයි.

මෙම වසරේ ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක අවම මිල මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 74.11 ක් ලෙස සටහන් වී ඇති අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17 ක පහළ යාමක්.

පසුගිය වසරේ දෙසැම්බර් මස 27 වනදායින් පසු වාර්තා වූ අඩුම මිල මෙයයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙර දිනට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 2.27ක පහළ යාමක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් 81.36 ක් ලෙස සටහන් වුණා.

මෙම වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ පහළම මිල මෙයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required