/
/
title icon ඇෆ්ගන් – ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරඟය අද.
ඇෆ්ගන් – ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරඟය අද.
Editor
1 year ago
Share:
ඇෆ්ගන් – ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරඟය අද.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක අවසන් එක්දින තරඟය අද පස්වරු 2යි 30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය ඇෆ්ගනිස්ථානය ජයග‍්‍රහණය කර අතර දෙවන තරඟය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

තරඟාවලිය සම තත්ත්වයෙන් අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරඟය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required