/
/
title icon කැළණිවැලි දුම්රිය මාර්ගයට අලුත් කාලසටහනක්.
කැළණිවැලි දුම්රිය මාර්ගයට අලුත් කාලසටහනක්.
Editor
1 year ago
Share:
කැළණිවැලි දුම්රිය මාර්ගයට අලුත් කාලසටහනක්.

දෙසැම්බර් 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ කාල සටහන සංශෝධනය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ධාවනය සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස්වල ඇති හිඟතාවයන් සහ මාර්ග දුර්වලතා හේතුවෙන් දුම්රිය ප‍්‍රමාද වීම වැළැක්විය නොහැකි බවයි.

එබැවින් කැළණිවැලි මාර්ගය සඳහා නව කාල සටහනක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර, කාල සටහන සකස් කිරීමේදී වේග සීමා සඳහා අමතර කාලයක් සහ වැඩි මගීන් සංඛ්‍යාවක් සිටින දුම්රිය සඳහා අමතර නැවතුම් ද ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required