English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආයෝජන මණ්ඩලය අපනයන අංශයෙන් ඩොලර් මිලියන 7909 ක් උපයයි.  

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයතන මඟින් අපනයන අංශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 7909 ක විදේශ විනිමයක් උපයා තිබෙනවා.

2021 වසර සමඟ සංසන්දය කිරීමේදී එය සියයට 10 ක වර්ධනයක් බවයි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

ඇගළුම්, රබර්, ඉලෙක්ට්‍රොනික උපාංග, පී.වී.සී නිෂ්පාදන, ප‍්‍රවාහන උපකරණ, ලී බඩු , පාවහන්, ලෝහ භාණ්ඩ, ධීවර හා ධීවර ආම්පන්න, මැණික් හා ස්වර්ණාභරණ යන අංශ 12 හි සාධනීය අපනයන වර්ධනයක් මෙම වසරේ පෙන්නුම්කර තිබෙනවා.

මේ අතර විදේශ ආයෝජන සඳහා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සහ විදේශ ආයතන හා පාර්ශවකරුවන් අතර ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී ගිවිසුම් හතරකට අද අත්සන් තැබුණා.

ඒ, විජලනය කළ එළවළු සහ පළතුරු අපනයනය කිරීම විදේශ රටවල පරිගණක සේවා සපයන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම, යාල ආශ‍්‍රිතව හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සහ ඇගළුම් ක්ෂේත‍්‍රයේ යන්ත‍්‍ර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000