/
/
title icon දුම්රියට බිලිවූ රුසියානු කතගේ දරුවා තවමත් තනියෙන්.
දුම්රියට බිලිවූ රුසියානු කතගේ දරුවා තවමත් තනියෙන්.
Editor
1 year ago
Share:
දුම්රියට බිලිවූ රුසියානු කතගේ දරුවා තවමත් තනියෙන්.

ගාල්ල උණවටුන ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක් වීමෙන් මිය ගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වන විට දිවාසුරකුම් මධ්‍යස්ථානය භාරයේ පසුවන බව පොලීසිය සඳහන් කළා.

ඊයේ උදෑසන ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී සිය දරුවා පෙර පාසලට යොමු කර නැවත පැමිණෙමින් සිටි අතරතුරදී ත‍්‍රීරෝද රථය දුම්රියේ ගැටී 62 හැවිරදි ත‍්‍රීරෝද රථ රියදුරු සහ අදාළ රුසියානු ජාතික කාන්තාව මිය ගිය ගියා.

ඇයගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බවත් තානාපති කාර්්‍යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධකර ගන්නා තුරු කුඩා දැරිය දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමටත් පොලීසිය තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required