/
/
title icon ගාස්තු වැඩි කිරීමෙන් පසු විදුලි පරිභෝජනය බසී.
ගාස්තු වැඩි කිරීමෙන් පසු විදුලි පරිභෝජනය බසී.
Editor
1 year ago
Share:
ගාස්තු වැඩි කිරීමෙන් පසු විදුලි පරිභෝජනය බසී.

පසුගිය අගෝස්තු මාසයේ 75% කින් විදුලි බිල වැඩි වීමත් සමඟ විදුලි පරිභෝජනය අඩුවී ඇති බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියේ යළිත් විදුලි බිල වැඩි කිරිමට රජය ගෙන ඇති තීරණයට සිය සංගමය විරෝධය පළ කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required