/
/
title icon තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්.
තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්.
Editor
1 year ago
Share:
තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්.

තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා.

ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති දමිත් හෙට්ටිහේවගේ කියා සිටියේ බදු පැනවීම තුළින් තොරතුරු තාක්ෂණවේදීන් පත්වූ අපහසුතා හේතුවෙන් මෙලෙස ඔවුන් රට හැරයාමට කටයුතු කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required