/
/
title icon ප‍්‍රංශය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.
ප‍්‍රංශය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.
Editor
1 year ago
Share:
ප‍්‍රංශය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරග දෙකකින් පෝලන්තය සහ සෙනගාලය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප‍්‍රංශය සහ එංගලන්තය සමත් වුණා.

පෝලන්තයට එරෙහි තරගය තුනට එකක් ලෙස ප‍්‍රංශය ජයගත් අතර, සෙනගාලයට එරෙහි තරගය එංගලන්තය ජයගත්තේ තුනට බින්දුවක් ලෙසයි.

මීට පෙර ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required