/
/
title icon කොළොම්බියාවේ බස් රථයක් නායයෑමකට හසුව 34 ක් මරුට.
කොළොම්බියාවේ බස් රථයක් නායයෑමකට හසුව 34 ක් මරුට.
Editor
1 year ago
Share:
කොළොම්බියාවේ බස් රථයක් නායයෑමකට හසුව 34 ක් මරුට.

කොළොම්බියාවේ වයඹ දිග රිසරල්ඩා ප‍්‍රාන්තයේදී මගීන් රැගෙන ගමන් කරමින් තිබූ බස් රථයක් නායයෑමකට හසුව 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

කඳුකර ප‍්‍රදේශයක් වන මෙම පළාතට බලපෑ අධික වර්ෂාපතනයත් සමඟ මෙම නායයෑම සිදුව ඇති අතර, බස් රථයත් සමඟ තවත් වාහන කිහිපයක් ද පස්වලින් යටව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required