English English සිංහල සිංහල தமிழ் தமிழ்

LPL දෙවන තරඟයේදී වනිදුගෙන් කඩුළු ත්‍රිත්වයක්.

Facebook
Twitter
LinkedIn

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදී ලකුණු 109ක පහසු ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනූ කලම්බු කණ්ඩායම පළමුව පන්දුවට පරදීමේ අවස්ථාව කැන්ඩි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් රැස් කළා.

එහිදී කැන්ඩි කන්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

මෙම තරඟයේදී කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීමට කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000