English English සිංහල සිංහල தமிழ் தமிழ்

වකුගඩු ජාවාරමේ පරීක්ෂණවලට සහය දෙන බව චෝදනා එල්ල වූ පෞද්ගලික රෝහල කියයි.

Facebook
Twitter
LinkedIn

වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහය ලබාදීමට සූදානම් බව පසුගියදා වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනා පදනම් විරහිත බවයි. වකුගඩු සම්බන්ධ සැත්කම්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කි‍්‍රයාවලියක් අනුගමනය කෙරෙන බවද එහි දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු දෙසැම්බර් 13 වැනිදා දක්වා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි සිටින්නේ.

මෙම චෝදනාව මත අදාළ පෞද්ගලික රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීයා ඇතුළු අධ්‍යක්ෂවරුන් 06 දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීමද තහනම් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000