/
/
title icon නිල සංචිතය නොවැම්බරයේදී ඉහළට.
නිල සංචිතය නොවැම්බරයේදී ඉහළට.
Editor
1 year ago
Share:
නිල සංචිතය නොවැම්බරයේදී ඉහළට.

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප‍්‍රමාණය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නිල සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඩොලර් මිලියන 1804 දක්වා නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. එය 5.8% ක වැඩිවීමක්.

එසේම, විදේශ මුදල් සංචිතයද අමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඩොලර් මිලියන 1732 දක්වා නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. එය 7.6% ක ඉහළ යෑමක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required