English English සිංහල සිංහල தமிழ் தமிழ்

පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදුන් 10 ක් හඳුනා ගැනේ – ශිෂ්‍යභාවයත් අහෝසියි.

Facebook
Twitter
LinkedIn

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වනවිට සිසුන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප‍්‍රභාත් ඒකනායක පවසනවා.

විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදුකරන ලද විමර්ෂණයකට අනුව එම සිසුන් හඳුනාගෙන ඇති බවත් තවත් සිසුන් අදුනාගනිමින් සිටින බව ඔහු සඳහන් කළා.

මේ අතර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචර්ය අතුල සේනාරත්න සහ පුත‍්‍රයාට සිසුන් පිරිසක් විසින් පහරදීම අදාළව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000