/
/
title icon වනිඳු සහ භානුකට පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේදී මිලක්.
වනිඳු සහ භානුකට පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේදී මිලක්.
Editor
1 year ago
Share:
වනිඳු සහ භානුකට පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේදී මිලක්.

පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ කණ්ඩායම් දෙකක් විසින් මිලට ගෙන තිබෙනවා.

ඒ අනුව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වනිඳු හසරංග මිලදී ගෙන ඇති අතර, භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇත්තේ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required