/
/
title icon ලබන වසරේ ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු මගී ප්‍රවාහන සේවාව පුළුල් කෙරේ.
ලබන වසරේ ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු මගී ප්‍රවාහන සේවාව පුළුල් කෙරේ.
Editor
1 year ago
Share:
ලබන වසරේ ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු මගී ප්‍රවාහන සේවාව පුළුල් කෙරේ.

ලබන වසරේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු මගින් සිදු කෙරෙන මගී ප‍්‍රවාහන සේවාව තවදුරටත් පුළුල් කිරීමට නියමිතයි.

ඒ අනුව පාන්ඩිච්චේරි – ත‍්‍රිකුණාමලය අතර සහ පුදුච්චේරි – කොළඹ දක්වා මෙම මගී ප‍්‍රවාහන සේවය පුළුල් කිරීමට නියමිත බවයි වරාය, නාවික හා ගුවන්  සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required