English English සිංහල සිංහල தமிழ் தமிழ்

එළවළු මිල යළිත් ඉහළට.

Facebook
Twitter
LinkedIn

ආර්ථික මධ්‍යස්ථාන රැසක අදත් ඇතැම් උඩරට එළවළු වර්ග මිල ගණන් ඉහළ මට්ටමක පැවතියා.

ඒ අනුව බෝංචි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 400 ත් 580 ත් අතර මිලකට අලෙවි වූ අතර කැරට් මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණා.

බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල කැරට් කිලෝ ග‍්‍රෑමයක තොග මිල රුපියල් 290 ඉක්මවා තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ලීක්ස් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 380 ට ආසන්න වූ බවද වාර්තා වනවා.

පහතරට එළවළු වර්ගවලින් වැඩිම මිල වාර්තා වුණේ කරවිල සඳහායි. ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල කරවිල කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 400 ට ආසන්න වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000