English English සිංහල සිංහල தமிழ் தமிழ்

බෞද්ධ හා පාලි සරසවිය වසා දැමීමට කැබිනට් අනුමැතිය – නවක වදයට රුහුණේ 11 ක් අල්ලයි.

Facebook
Twitter
LinkedIn

මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර යම් එකඟතාවයකට පැමිණෙන තෙක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

නවක වදය මර්ධනය කිරීමේ අරමුණින් ඊයේ පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරිය පසුගිය 15 වනදා තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් පාලන අධිකාරියේ අසත්‍ය ප‍්‍රචාර වලට රැවටී විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවට එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය මිදෙල්ලෑවේ සිරිරතන හිමියන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කළා.

මේ අතර, නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000