English English සිංහල සිංහල தமிழ் தமிழ்

එලෝන් මස්ක්ට ට්විටර් ප‍්‍රධාන විධායක ධූරයෙන් යන්නැයි පරිශීලකයින් කියයි.

Facebook
Twitter
LinkedIn

ප‍්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් ඔහුගේ අනාගතය පිළිබඳ පැවති මත විමසුමේදී මිලියන 17යි දශම 5ක් එනම් සියයට 57යි දශම 5ක පරිශීලකයන් පිරිසක් මොහු ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක ධූරයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා.

තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඔහු සිය පරිශීලකයන් මිලියන 122ක් අතර මෙම මත විමසුම පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් ඩොලර් බිලියන 44 කට ට්විටර් සමාගම මිලදී ගත් මස්ක් ප‍්‍රකාශ කර ඇත්තේ තමා මෙම මත විමසුම අවසන් වීමට පෙර එහි ප‍්‍රතිඵලයට අනුව කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000