/
/
title icon ඇෆ්ගන් කාන්තාවන්ට සරසවි තහනම්.
ඇෆ්ගන් කාන්තාවන්ට සරසවි තහනම්.
Editor
1 year ago
Share:
ඇෆ්ගන් කාන්තාවන්ට සරසවි තහනම්.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කාන්තා විශ්වවිද්‍යාල වසා දමන බවයි තලෙයිබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේදීයි.

ඒ සමඟම තලෙයිබාන් සංවිධානය රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවනු ලැබුවා.

මේ වනවිට තලෙයිබාන් සංවිධානය ඔවුන්ට ආවේණික වූ දරදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන්ම රටතුළ ක්‍රියාවට නංවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තලෙයිබාන් නීතියට අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය ද තහනම් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required