English English සිංහල සිංහල தமிழ் தமிழ்

රජයේ නිවාඩු වැඩිම රටවල් අතරින් ලෝකයෙන්ම සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට.

Facebook
Twitter
LinkedIn

ලොව වැඩිම රජයේ නිවාඩු ඇති රටවල් අතර 4 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

රටවල් 190 ක් යොදා ගනිමින් සිදු කළ මෙම ශ්‍රේණිගත කිරීමේ වැඩිම රජයේ නිවාඩු සහිත රටවල් 10 අතර පළමු තැන පසුවන්නේ මියන්මාරයයි. මියන්මාරයේ මෙම වසරේ රජයේ නිවාඩු 32ක් පවතින අතර දින 5ත් 8ත් අතර අඛණ්ඩ දීර්ඝ නිවාඩු ද ඒ අතර වන බව සඳහන්.

රජයේ නිවාඩු දින 30ක් සහිත නේපාලය එහි දෙවන තැනටත්, රජයේ නිවාඩු 26ක් පවතින ඉරානය තුන්වන ස්ථානයේත් පසුවනවා.

ශ්‍රී ලංකාව ලැයිස්තුවේ 04 වන ස්ථානයේ පසුවන්නේ මෙම වසරේ රජයේ නිවාඩු දින 25 ක් වාර්තා කරමින්.

මැලේසියාව 05 වන ස්ථානයේත්, බංගලාදේශය 06 වන ස්ථානයේත්, ඊජිප්තුව 07 වන ස්ථානයේත්, කාම්බෝජය 08 වන ස්ථානයේත් පසුවනවා.

ඉන්දියාවේ මේ වසරේ රජයේ නිවාඩු දින 21 ක් පවතින අතර, ඔවුන් 09 වන ස්ථානයේ පසුවන අතර 10 වන ස්ථානයේ රැදෙන්නේ යුරෝපා රටක් වන ලිච්ටෙන්ස්ටයින් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000