English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී තරුණ පරපුර විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය.

Facebook
Twitter
LinkedIn

වර්තමානයේ සමාජය තුළ බහුල ලෙස කතා බහට ලක් වන මාතෘකාවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගැටලුවයි.මාධ්‍ය මගින් නිරන්තරයෙන් මේ පිළිබඳ තොරතුරු ලබා දුන්නත් , රජය මගින් දැනුවත් කිරිමේ වැඩසටහන් කෙතරම් ක්‍රියාත්මක වුවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්එයින් මුදවා ගැනීම ‍දුෂ්කර කාර්යයක් වී තිබේ.

අද ලෝකයේ දරුණුම වසංගතයක් වී ඇත්තේ මත් උවදුරයි.ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක රටේ වැදගත්ම ජන කොට්ඨාසය වන තරුණ ප්‍රජාව මෙලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම එහි සංවර්ධනයටද බාධාවකි. ලංකාව ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කදිම හුවමාරු පොලක් වී හමාරය.
ලාංකිකයක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ අද ඊයේසිට සිට නොව. එයා ඈත අතීතය දක්වාම දිව යයි.නමුත් යුරෝපා ජාතීන්ගේ පැමිණීමත් සමග අබිං, ගංජා ,කංසා ආදී මත්ද්‍රව්‍ය මෙන්ම ඉතා ප්‍රබල හාභයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය.
ලංකාවේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අතර තරුණ  තරුණියෝ වැඩි වශයෙන් සිටීමම කණගාටුවට කරුණකි. රටක අනාගතය හාර ගැනීමට සිටින ජාතියේ  ජීවය බඳු තරුණ  පරපුර  මේ අයුරින් විනාශ වීම රටේම අවාසනාවකි.
වර්තමානයෙහි අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. තාරුණ්‍ය මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීමට නොහැකි වීමට මෙය ප්‍රබල හේතුවකි.
තරුණ පරපුර මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම රටේ හෙට දවස ගැන සිතන හැම දෙනාගේ ම යුතුකම විය යුතු ය.
දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000