/
/
title icon මහනුවර යටවීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්.
මහනුවර යටවීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්.
Editor
1 year ago
Share:
මහනුවර යටවීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්.

අධික වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණේ භූගත ජල අපවහන පද්ධතියට එම ජල පරිමාව දරාගත නොහැකි වීමෙන් බව මධ්‍යම පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.වික‍්‍රමසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් කානු උතුරා මාර්ග යටවූ බවයි.

මේ අතර, අද පෙරවරුවේ මහනුවර තත්ත්වය සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ කියා සිටියේ සිදු වූ ආපදා තත්ත්වයට හේතුව නිසි සම්බන්ධීකරණයක් නොමැතිව සිදු කර ඇති ව්‍යාපෘති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required