English English සිංහල සිංහල தமிழ் தமிழ்

අලූත් අවුරුද්දට බිත්තරයක් රුපියල් 35 කට දීමට නිෂ්පාදකයින් සැරසේ.  

Facebook
Twitter
LinkedIn

ලබන වසරේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වනවිට බිත්තරයක් රුපියල් 35 ත්, 40 ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ බිත්තරයක් මිලදී ගැනීමට නොහැකි දිලිඳු පුද්ගලයන්ට නොමිලේ බිත්තර ලබාදීමටද සංගමය සූදානම් බවයි.

මේ අතර බිත්තරයක් රුපියල් 55 ක මිලකටම දිවයින පුරාම අලෙවි කළ යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ, සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා. කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාතට පමණක් මෙම වැඩසටහන මූලික නොවිය යුතු බවයි.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් බිත්තර අලෙවි කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

ඒ අනුව, කුලියාපිටියේ සිට බිත්තර ලොරි 6 ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ තිබුණේ සංකේතවත් ලෙස අදාළ බිත්තර තොග අමාත්‍යවරයාට පිලිගැන්වීමටයි.

මෙම අවස්ථාවට බිත්තර නිෂ්පාදන සංගම් කිහිපයක නියෝජිතයින්ද එක්ව සිටියා. මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූණා. බිත්තරයක් රුපියල් 55 ක මිලකට වෙළඳපොලේ අලෙවි නොවන බවයි ජනතාව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000