/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින(2022/12/30)

අද මව්බිම පුවත්පතේ සිරස්තලයක් ලෙස මෙය වාර්තා කරන්නේ මහනුවර කේ.එල්. සුරවීරයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ශිෂ්‍යයි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ අවධානයත් ලංකාවට යොමු වෙයි. සටහන අනුරාධා හේරත්ගෙන්.

ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු ඇමරිකාව බලා පිටත්ව යාමට ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේ ඇමරිකානු ජාතිකයා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි වැටක වැදී කිය ගිය අලි දෙදෙනා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් හොර රහසේම වළ දාලා.

බිත්තරත් රටින් ගෙන්වන ලකුණු….

මව්බිම(2022/12/30)

කීර්ති වර්ණකුලසූරියේ ගේ සටහන දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස වාර්තා කරයි. මෙසේ අත් අඩංගුවට ගනු ලබන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ තමිල්නාඩු ඒජන්තවරයා යි.
කොන්දස්තරවරයා බසයේ සී.සී.ටී.ව ද පුච්චා දමා ඇති අතර දෙදෙනාම අත් අඩංගුවට.
ප්‍රජා ජල මූල ව්‍යාපෘතියට ගෙනා යකඩ බටත් හොර රහසේ විකුණලා.

ශ්‍රී ලංකාවෙ ආර්ථික අ‍ර්බුදය කෙරෙහි රතු කුරුසයේ අවධානය.

මේ ඇතුළු තවත් පුවත්පත රැසක් ඔබට මව්බිම , දිවයින E paper මෙන්ම පුවත්පත හරහා ද හැකි වේ.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required