English English සිංහල සිංහල தமிழ் தமிழ்

අවුරුදු උදාවේ හදිසි අනතුරුවලින් 67 ක් කොළඹ ජාතික රෝහලට.

Facebook
Twitter
LinkedIn

අවුරුදු උදාවත් සමඟ සිදුවූ හදිසි අනතුරුවලින් පුද්ගලයන් 67 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ සඳහන් කළේ මෙලෙස වාර්තා වූ අනතුරු අතර, මාර්ග අනතුරු 17 ක්, රතිඤ්ඤා අනතුරු හතරක්, ඇදවැටීම් හේතුවෙන් සිදුවූ අනතුරු 18 ක් සහ ආරවුල්වලට මැදිවීමෙන් තුවාල ලැබූවන් තුන්දෙනෙකු ද වන බවයි.

ඊයේ දිනයේ පමණක් කොළඹ ජාතික රෝහල වෙත මාර්ග අනතුරු හේතුවෙන් හතළිස් දෙදෙනෙකු, වැටීම් හේතුවෙන් 64 දෙනෙකු සහ පුද්ගල ගැටුම් හේතුවෙන් 37දෙනෙකු ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර තිබුණා.

එමෙන්ම ගෙවී ගිය වසරේ නොවැම්බර් මස අවසන් වනවිට රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2,270ක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර කොහොඹනාදෙණිය ප‍්‍රදේශයේදී කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් 16 දෙනෙකු තුවාල ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000