English English සිංහල සිංහල தமிழ் தமிழ்

දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්.

Facebook
Twitter
LinkedIn

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතර හමුවක් හෙට සිදුවනවා. එහිදී 13 වන සංශෝධනය, දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සහ එහි මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එක්වන බව සඳහන්.

අදාළ සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි එක්වනවා. ඉදිරියේදී සියළුම දෙමළ දේශපාලන පක්ෂ සමඟ ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත සාකච්ඡාවට සමගාමීවයි මෙම හමුව සිදු කෙරෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000