/
/
title icon වසර දෙකකට පසු FACETS කොළඹදී.
වසර දෙකකට පසු FACETS කොළඹදී.
Editor
1 year ago
Share:
වසර දෙකකට පසු FACETS කොළඹදී.

වසර දෙකකට පසු ෆැසෙට්ස් ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය එළඹෙන 7 වනදා සිට 9 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required