/
/
title icon ලිට්රෝ ගෑස් මිල අද බසී.
ලිට්රෝ ගෑස් මිල අද බසී.
Editor
1 year ago
Share:
ලිට්රෝ ගෑස් මිල අද බසී.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් අද සිට පහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප‍්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බර් 5 වනදා ගෑස් මිල ඉහළ දැමුණු අතර එහිදී කිලෝග‍්‍රෑම් 12 යි දශම 5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ඉහළ ගියා. ඒ අනුව එහි මිල සටහන් වූයේ රුපියල් 4610 ක් ලෙසයි.

මේ අතර, මේ වසරේ පළමු ගල් අඟුරු නෞකාව අද පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප‍්‍රකාශ කළා. ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් එමඟින් දිවයිනට රැගෙන එනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required