/
/
title icon අල් සවාහිරි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
අල් සවාහිරි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
Editor
1 year ago
Share:
අල් සවාහිරි අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්ථානයේදී කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඇමරිකාව විසින් ඝාතනය කළ බව ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළේය.

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මිය ගියේය.

සවාහිරි “ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා ඇති” බව බයිඩන් පැවසීය.

“දැන් යුක්තිය ඉටු වී ඇති අතර මෙම ත්‍රස්තවාදී නායකයා තවදුරටත් අප අතර නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required