ගාලුමුවදොර අරගල කරුවකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම අනුව මෙම සිර දඩුවම් නියම කර තිබේ.ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Home » ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක්
ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක්
- August 4, 2022
- 8:32 pm
- No Comments
Admin
Facebook
Twitter
LinkedIn

රු2,950,000
රු50,000
රු3,000
රු24,000
රු12,500
රු9,500
රු7,500
රු11,500
රු7,500
රු18,000
රු18,000
රු12,000
රු255,000
රු15,000