/
/
title icon හෙට සහ අනිද්දා කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්.
හෙට සහ අනිද්දා කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්.
Editor
1 year ago
Share:
හෙට සහ අනිද්දා කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්.

අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සහ අනිද්දා කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ හෙට රාත‍්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.

ඒ අනුව කොළඹ 01, 02 , 03, 04, 07, 09, 10 සහ 11 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required