/
/
title icon වසරේ පළමු ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් ඇරඹේ.
වසරේ පළමු ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් ඇරඹේ.
Editor
1 year ago
Share:
වසරේ පළමු ගල් අඟුරු නෞකාවේ ගොඩබෑම් ඇරඹේ.

පුත්තලම මුහුදු තීරයට ඊයේ රාත‍්‍රියේ පැමිණි නෞකාවේ ගල් අගුරු ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර පවසනවා.

ඩොලර් මිලියන 14 ක වටිනාකමකින් යුතු ගල් අගුරු මෙට්‍රික් ටොන් 60,000 ක් අඩංගු අතර, මේ වසරේ නොරොච්චෝලේ බලාගාරයට පැමිණි ගල් අගුරු රැගත් පළමු නෞකාව ද මෙයයි.

මේ අතර, පොළොන්නරුව – මැදිරිගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විහාරස්ථාන වල ද විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සමට අදත් අත්සන් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required