/
/
title icon බිත්තර ලක්ෂ දහයක් අද කොළඹට.
බිත්තර ලක්ෂ දහයක් අද කොළඹට.
Editor
1 year ago
Share:
බිත්තර ලක්ෂ දහයක් අද කොළඹට.

අද දිනයේ දී බිත්තර ලක්ෂ 10ක් කොළඹට රැගෙන එන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

කුරුණෑගල ප‍්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති සරත් රත්නායක කියා සිටියේ ළමා රෝහල්වලට දින 10 ක් නොමිලේ බිත්තර ලබා දීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required