/
/
title icon චීනයෙන් සහ ඉන්දියාවෙන් මහ බැංකු අධිපති කළ ඉල්ලීම.
චීනයෙන් සහ ඉන්දියාවෙන් මහ බැංකු අධිපති කළ ඉල්ලීම.
Editor
1 year ago
Share:
චීනයෙන් සහ ඉන්දියාවෙන් මහ බැංකු අධිපති කළ ඉල්ලීම.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අඩු කිරීම සඳහා කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බී.බී.සි පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා. චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සියලූ පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර, එමගින් සියළු දෙනාට සහනයක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required